Task 10 - 2020 A/L

Master Your Economics Knowledge
Test your understanding of economic principles with our comprehensive quiz designed for advanced-level students. This quiz features a range of questions that challenge your grasp of economic concepts, from supply and demand to fiscal policies.
Key features include:
- 20 multiple-choice questions
- Covering various economic topics
- Structured for A/L students
Economics
ආර්ථික විද්‍යෝව
උපදෙස්:
බහුවරණ ප්‍රෝ්න 20 ක් ඇති අතර සියළුම ප්‍රෝ්න වලට පිළිතුරු සෝපයිය යුතුය.
කෝලය විනෝඩි 40ක් හිමි වන අතර දකුණු පස කෙළවරෙහි එය සඳහන් වේ.
Dhanushka Lakmal
Bsc.Mgt.(Special)
University of Sri Jayewardenepura
Economics
ආර්ථික විද්‍යෝව
උපදෙස්:
බහුවරණ ප්‍රෝ්න 20 ක් ඇති අතර සියළුම ප්‍රෝ්න වලට පිළිතුරු සෝපයිය යුතුය.
කෝලය විනෝඩි 40ක් හිමි වන අතර දකුණු පස කෙළවරෙහි එය සඳහන් වේ.
Dhanushka Lakmal
Bsc.Mgt.(Special)
University of Sri Jayewardenepura
01) ආර්ථික සම්පත් පිළිබඳ වඩෝත් නිවෝරදි ප්‍රකෝෝය වන්නේ,
(1) ෝුන්”ය මිලකදී අසීමිතව සපයන භෝණ්ඩ.
(2) ඕනෑම මිලකදී අසීමිතව සපයන භෝණ්ඩ.
(3) නිෂ්පෝදනයේ දී සීමෝ සහිත සෝපයුමක් ඇති සම්පත්.
(4) ෝුන්”ය මිලකදී අසීමිතව සපයන සම්පත්.
(5) නිෂ්පෝදනයේදී ස්වභෝවිකව නෝවත ප්”රතිජනනය වන සම්පත්.
02) කුමක් නිෂ්පෝදනය කළ යුතුද යන්න පෝරිභෝගික ඉල්ලුම විසින් තීරණය කිරීම හඳුන්වනු ලබන්නේ,
(1) පෝරිභෝගික ස්වෝධිපත්”ය ලෙස ය.
(2) ස්වෝර්ථය මත කටයුතු කරන බව ය.
(3) මිල යෝන්ත්”රණයේ මඟ පෙන්වීම යටතේ ය.
(4) ප්”රෝස්ත භෝණ්ඩ මිෝ්”රණය ලෙස ය.
(5) ආර්ථික කෝර්යක්”ෂමතෝව ලෙස ය.
03) රූප සටහනෙහි EF සහ GH මඟින් දෝක්වෙනුයේ තෝක්ෂණික දියුණුවක් ඇති වීමට පෙර සහ ඇති වූ පසු අදෝළ වන නිෂ්පෝදන හෝකිය වක්‍ර දෙක කි.

තෝක්ෂණික දියුණුවෙන් පසුව OX පරිභෝජන භෝණ්ඩ ප්‍රමෝණය නිෂ්පෝදනය කිරීමේ ආවස්ථික පිරිවෝය ප්‍රෝග්ධන භෝණ්ඩ වලින් කෙතරම් ප්‍රමෝණයක් වේද?
(1) MH.
(2) OH.
(3) OM.
(4) YF.
(5) YM.
04) ඝණ සිරස් අන්ත:ඛණ්ඩයකින් ආරම්භ වී වමේ සිට දකුණට නගින සෝපයුම් වක්‍රයක මිල නම්‍යතෝව සම්බන්ධ සත්‍ය ප්‍රකෝෝය කුමක්ද?
(1) නම්”යතෝ සංගුණකය 1 ට වඩෝ වෝඩි වන සේ ඉහළ ලක්ෂයන්හි දී එහි අගය අඩු වේ.
(2) නම්”යතෝ සංගුණකය සෑම ලක්ෂයකදී ම ඒකීය වේ.
(3) නම්”යතෝ සංගුණකය 1 ට ව්දෝඅ අඩු වේ. වක්”රය ඉහළ ලක්ෂයේදී එහි අගය අඩු වේ.
(4) නම්”යතෝ සංගුණකය 1 ට වඩෝ අඩු වේ. වක්”රය ඉහළ ලක්ෂයන්හි දී අගය වෝඩි වේ.
(5) සෑම ලක්ෂයකම නම්”යතෝ සංගුණකය 0 ක් වේ.
05) එක්තරෝ භෝණ්ඩයක ඉල්ලුම් හෝ සෝපයුම් වක්‍රවල සමීකරණ පහත දෝක්වේ.
Qd = 100 – 2P Qs = -10 + 0.5P
මේ භෝණ්ඩයේ මිල රු. 40 දී අධි සෝපයුම/අධි ඉල්ලුම හෝ මිල මත ඇතිවන බලපෑම පිළිවෙළින් දෝක්වෙන්නේ,
(1) අධි ඉල්ලුම 10 කි. / ඉහළ නගී.
(2) අධි ඉල්ලුම -10 කි. / පහළ බසී.
(3) අධි ඉල්ලුම 20 කි / ඉහළ නගී.
(4) අධි සෝපයුම 90 කි. / පහළ බසී.
(5) අධි සෝපයුම 110 කි. / පහළ බසී.
06) බදු ආපෝතය ගෝනුම්කරුවන් හෝ විකුණුම්කරුවන් අතර බෙදී යන ආකෝරය සම්බන්ධයෙන් අසත්‍යවන ප්‍රකෝෝය තෝරන්න.
(1) ඉල්ලුම පුර්ණ අනම්”යවන විට මුළු බදු බර ම දරනුයේ ගෝනුම්කරුවන් ය.
(2) ඉල්ලුම පුර්ණ නම්”යවන විට මුළු බදු බර ම දරනුයේ සෝපයුම්කරුවන් ය.
(3) සෝපයුම පූර්ණ අනම්”යවන විට මුළු බදු බර ම දරනුයේ සෝපයුම්කරුවන් ය.
(4) සෝපයුම පූර්ණ නම්”යවන විට සම්පුර්ණ බද්ද ගෝනුම්කරුවෝ දරති.
(5) ඉල්ලුම ඒකීය නම්”යවන විට බදු බර ගෝනුම්කරුවන් ද විකුණුම්කරුවන් ද සම සමව දරති.
07) සෝපයුම් නම්‍යතෝව ඉතෝ ඉහළ සහ ඉල්ලුම් නම්‍යතෝවය ඉතෝ අඩු භෝණ්ඩයක් මත රජය රු. 10 ක ඒකක බද්දක් පනවන්නේ නම් බදු බර දරණු ලබන්නේ,
(1) පෝරිභෝගිකයෝට වඩෝ නිෂ්පෝදකය ය.
(2) පෝරිභෝගිකයෝ පමණි.
(3) නිෂ්පෝදකයෝ පමණි.
(4) පෝරිභෝගිකයෝ හෝ නිෂ්පෝදකයෝ සම සමව.
(5) නිෂ්පෝදකයෝ අඩුවෙන් හෝ පෝරිභෝගිකයෝ වෝඩියෙන්.
08) පූර්ණ තරඟකෝරී නිෂ්පෝදන ආයතනයක සෝපයුම ආරම්භ කරනු ලබන්නේ,
(1) භෝණ්ඩයේ මුළු පිරිවෝය ආවරණය වීමෙන් පසුව ය.
(2) භෝණ්ඩයේ ආන්තික පිරිවෝය ආවරණය වීමෙන් පසුව ය.
(3) භෝණ්ඩයේ අවම සෝමෝන්”ය විචල්”ය පිරිවෝය ආවරණය වීමෙන් පසුව ය.
(4) භෝණ්ඩයේ සෝමෝන්”ය මුළු පිරිවෝය ආවරණය වීමෙන් පසුව ය.
(5) මිල ආන්තික අයභෝරයට සමෝන වූ විට දී ය.
09) පුර්ණ තරඟය සමඟ අනුකූල නොවනුයේ,
(1) වෙළඳපොළ තුළ නිෂ්පෝදකයන් හෝ පෝරිභෝගිකයන් විෝෝල සංඛ්”යෝවක් සිටීම.
(2) වෙළඳපොළේ එක් මිලක් පමණක් පෝවතීම.
(3) කර්මෝන්තයේ ඉල්ලුම් වක්”රය වමේ සිට දකුණට බෑවුම් වීම.
(4) ප්”රවේෝ වීම හෝ පිටවීම සම්බන්ධයෙන් බෝධෝ රහිත වීම.
(5) එක් එක් ආයතනය ප්”රචෝරණයෙහි යෙදීම.
10) පුර්ණ තරඟකෝරී වෙළඳපොළක කටයුතු කරන නිෂ්පෝදන ආයතනයක් සමතුලිතතෝවේ සිටින විට, එහි සෝමෝන්‍ය අයභෝරය,
(1) ආන්තික අයභෝරයට වඩෝ අඩු වන අතර, එම අගයන් දෙක ම ධන අගයක් ගනී.
(2) ආන්තික අයභෝරයට සමෝන වන අතර, එම අගයන් දෙක ම ෝුන්”ය අගයක් ගනී.
(3) ආන්තික අයභෝරයට සමෝන වන අතර, එම අගයන් දෙක ම ධන අගයක් ගනී.
(4) ආන්තික අයභෝරයට වඩෝ වෝඩි වෝන අතර, ආන්තික අයභෝරයේ අගය ෝුන්”ය වේ.
(5) ආන්තික අයභෝරයට වඩෝ වෝඩි වන අතර, ආන්තික අයභෝරය ධන අගයක් ගනී.
11) වියදම් ප්‍රවේෝයෙන් දළ දේෝීය නිෂ්පෝදිතය ගණනය කිරීමේ දී එකතු කළ යුතු වියදම් ෝිර්ෂ වනුයේ,
(1) වෝටුප්, ලෝභ, ආණ්ඩුවේ මිල දී ගෝනීම් සහ ෝුද්ධ අපනයන වේ.
(2) වෝටුප්, බදුකුලී, පොලී සහ ලෝභ වේ.
(3) පරිභෝජනය, ආයෝජනය, ආණ්ඩුවේ මිල දී ගෝනීම් සහ අපනයනය වේ.
(4) පරිභෝජනය, ආයෝජනය, ආණ්ඩුවේ මිල දී ගෝනීම් සහ ෝුද්ධ අපනයන වේ.
(5) පරිභෝජනය, ආණ්ඩුවේ මිල දී ගෝනීම්, බදු සහ පොලීය වේ.
12) කිසියම් රටක දළ දේෝීය නිෂ්පෝදිතය රු.බිලියන 150 000 ක් යයි සිතන්න. පෝද වර්ෂයට අනුව ගම්‍ය මිල දර්ෝකයේ අගය 120 ක් නම් මුර්ත දළ දේෝීය නිෂ්පෝදිතය කොපමණද?
(1) රු.බි. 125 000 කි.
(2) රු.බි. 110 000 කි.
(3) රු.බි. 80 000 කි.
(4) රු.බි. 92 500 කි.
(5) රු.බි. 120 000 කි.
13) එක්තරෝ ආර්ථිකයක කෙටිකෝලින හෝසිරීම පහත ප්‍රස්තෝර සටහන නිරූපණය කරයි.

නිමෝවුම් මට්ටම X සිට Y දක්වෝ වෙනස්වන විට එම නිමෝවුම් මට්ටම් දෙකටම අදෝළ පොදු ලක්ෂණය වනුයේ,
(1) විරෝකියෝව වෝඩි වෙමින් පෝවතීම වේ.
(2) පොදු මිල මට්ටම පහළ යමින් පෝවතීම වේ.
(3) නිමවුම් මට්ටම ක්”රමයෙන් අඩු වෙමින් පෝවතීම වේ.
(4) නිමවුම් මට්ටම ක්”රමයෙන් වෝඩි වෙමින් පෝවතීම වේ.
(5) සම්පත් පූර්ණ ලෙස උපයෝජනය නොවී තිබීම වේ.
14) භෝණ්ඩයක් නිෂ්පෝදනය කිරීමේ මුළු පිරිවෝය පහත ලේඛනයෙන් දෝක්වේ.
නිමෝවුම් |
මුළු පිරිවෝය |
0 1 2 3 |
1500 1700 1850 1950 |
මෙම භෝණ්ඩයෙන් එකක තුනක් නිෂ්පෝදනය කරන විට සෝමෝන්‍ය විචල්‍ය පිරිවෝය (AVC) හෝ ආන්තික පිරිවෝය (MC) කොපමණ වේද?
(1) AVC 150 හෝ MC 100 වේ.
(2) AVC 150 හෝ MC 450 වේ.
(3) AVC 650 හෝ MC 100 වේ.
(4) AVC 650 හෝ MC 450 වේ.
(5) AVC 500 හෝ MC 200 වේ.
15) පිළිනපත් වල වෙළඳපොළ මිල,
(1) උද්ධමනයට ප්”රතිලෝමව වෙනස් වේ.
(2) මහ බෝංකු අනුපෝතිකය සමඟ අනුලෝමව වෙනස් වේ.
(3) සමපෙක්ෂණ මුදල් ඉල්ලුම සමඟ සංවේදීතෝව අනුලෝම වේ.
(4) පොලී අනුපෝතිකයට ප්”රතිලෝමව වෙනස් වේ.
(5) කොටස් වෙළඳපොළ මිල සමඟ ප්”රතිලෝමව වෙනස් වේ.
16) බෝංකු පද්ධතියක කටයුතු කරන බෝංකුවක් නිවෝස ණයක් පුද්ගලයෙකුට ඉල්ලුම් තෝන්පතු ඔස්සේ ලබෝ දෙන ලදී. ඉහත ගනුදෙනුවේ ප්‍රතිඵල ලෙස මෙම බෝංකුවේ,
(1) සංචිත අඩු වේ. ණය වෝඩි වේ. තෝන්පතු වෙනස් නොවේ.
(2) සංචිත වෙනස් නොවේ. ණය වෝඩි වේ. තෝන්පතු වෝඩි වේ.
(3) සංචිත වෙනස් නොවේ. ණය අඩු වේ. තෝන්පතු අඩු වේ.
(4) සංචිත අඩු වේ. ණය වෝඩි වේ. තෝන්පතු වෝඩි වේ.
(5) සංචිත වෝඩි වේ. ණය වෙනස් නොවේ. තෝන්පතු වෝඩි වේ.
17) සෝර්ව ආර්ථිකයක පරිහොජ්න ෝ්‍රිතය C = 200 + 0.8Y නම් මෙහි බදු ගුණකය වන්නේ,
(1) -4කි.
(2) 4 කි.
(3) 68 කි.
(4) 2/3 කි.
(5) 0.4 කි
18) එක්තරෝ අවස්ථෝවක දී රටක මුදල් සෝපයුම රු.බි. 800 ක් ද, වෝණිජ බෝංකු සංචිත රු.බි. 50 ක් හෝ මහජනතෝවගේ ව්‍යවහෝර මුදල් රු.බි. 150 ක් ද විය. මහ බෝංකුව රු.බි. 5 ක සුරෝකුම්පත් වෝණිජ බෝංකු වෙතින් මිලදී ගන්නෝ ලදී නම් මුදල් සෝපයුම,
(1) රුපියල් බිලියන 5 කින් වෝඩි වේ.
(2) රුපියල් බිලියන 5 කින් අඩු වේ.
(3) රුපියල් බිලියන 5 මෙන් තෝන්පතු ප්”රසෝරණ ගුණකයේ, ගුණිතයක ප්”රමෝණයෙන් වෝඩි වේ.
(4) රුපියල් බිලියන 20 කින් වෝඩි වේ.
(5) රුපියල් බිලියන 5 මෙන් තෝන්පතු ප්”රසෝරණ ගුණකයේ ගුණිතයක ප්”රමෝණයෙන් අඩු වේ.
19) පරිභෝජනයේ “පෞද්ගලික ප්‍රතිලෝභ” වලට අමතරව විෝෝල වෝයෙන් “බෝහිර ප්‍රතිලෝභ” බිහි කරන භෝණ්ඩයකි.
(1) ජෝතික ආරක්ෂෝව.
(2) පෞද්ගලික මෝටර් රථයක්.
(3) මහෝ මෝර්ග.
(4) අධ්”යෝපන සේවෝ.
(5) රූපවෝහිනී නෝලිකෝ.
20) පොදු භෝණ්ඩ යන අර්ථය වඩෝත් හොඳින් පෝහෝදිලි වන්නේ,
(1) දේෝ සීමෝ ඉක්මවෝ ප්”රතිලෝහ ලෝබෙන තරඟකෝරීත්වයක් නොමෝති පෝරිසරික සම්පත් ය.
(2) පරිභෝජනයේ දී පෞද්ගලික ප්”රතිලෝභ අත්කර දෙන භෝණ්ඩ ය.
(3) සෝමුහිකව පරිභෝජනය කළහෝකි තරඟකෝරීත්වයක් දක්නට ලෝබෙන භෝණ්ඩ ය.
(4) ගෙවීමක් කරන පුද්ගලයට පමණක් භෝණ්ඩයේ පරිභෝජනය සීමෝ වීම හෝ ආන්තික පිරිවෝය ධන අගයක් ගෝනීම ය.
(5) සෝමුහිකව පරිභෝජනය කළ හෝකි තරඟයක් නොමෝති හෝ අතිරේක පෝරිභෝගිකයෙකුගේ පරිභෝජනයේ දී ආන්තික පිරිවෝය ෝුන්”ය භෝණ්ඩ ය.
{"name":"Task 10 - 2020 A\/L", "url":"https://www.quiz-maker.com/QPREVIEW","txt":"Test your understanding of economic principles with our comprehensive quiz designed for advanced-level students. This quiz features a range of questions that challenge your grasp of economic concepts, from supply and demand to fiscal policies.Key features include:20 multiple-choice questionsCovering various economic topicsStructured for A\/L students","img":"https:/images/course2.png"}
More Quizzes
DAY - 1 Computer Basic parts
10529
Chemistry Online Paper 2
502525
Who knows me better? Pt.2 (Camille)
1367
Cubismo
10510
Free Mechanical Advantage & Efficiency
201023327
Free NCLEX RN Maternity Questions - Test Your OB Skills
201059522
Free Log Properties Practice
201027108
Test Your Skills: 7th Grade Proportion Word Problems
201027379
Free: How Many Bytes in 1 Gigabyte?
201022619
How Normal Am I? Take the Fun & Find Out!
201027943
Free Mass Spectrometry Review
201027657
Take the Ultimate Pirates of the Caribbean Trivia Challenge!
201033731