���කතු කිරීම ඉගෙනගමු

���තු ඇපල් 3ට කොල ඇපල් 5ක් එකතු කල විට මුලු ඇපල් ගණන කීයද?
5
8
12
9
���තු ඇපල් 6ට කොල ඇපල් 6ක් එකතු කල විට මුලු ඇපල් ගණන කීයද?
5
8
12
9
���තු ඇපල් 9ට කොල ඇපල් 4ක් එකතු කල විට මුලු ඇපල් ගණන කීයද?
13
8
12
9
���තු ඇපල් 8ක් තිබේ, මුලු ඇපල් ගණන 17ක් වීමට කොල ඇපල් කීයක් එකතු කල යුතුද?
18
13
17
9
���ොල ඇපල් 4ක් තිබේ, මුලු ඇපල් ගණන 10ක් වීමට රතු ඇපල් කීයක් එකතු කල යුතුද?
4
9
6
5
කහ පාට ත්‍රිකෝණ 3ට නිල් පාට සමචතුරස්‍ර 5ක් එකතු කලවිට මුලු හැඩ තල ගණන කීයද?
7
4
8
9
කහ පාට ත්‍රිකෝණ 4ට කොල පාට වෘත 7ක් එකතු කලවිට මුලු හැඩ තල ගණන කීයද?
11
12
9
10
කොල පාට වෘත 5ක් තිබේ, මුලු හැඩ තල ගණන 9ක් වීමට නිල් පාට සමචතුරස්‍ර කීයක් එකතු කල යුතුද?
2
4
5
9
රතු පාට වෘත 5ක් තිබේ, මුලු හැඩ තල ගණන 9ක් වීමට නිල් පාට සමචතුරස්‍ර කීයක් එකතු කල යුතුද?
2
4
6
16
රතු පාට වෘත 5ක් තිබේ, මුලු හැඩ තල ගණන 11ක් වීමට නිල් පාට ත්‍රිකෝණ කීයක් එකතු කල යුතුද?
5
12
6
7
{"name":"���කතු කිරීම ඉගෙනගමු", "url":"https://www.quiz-maker.com/QPREVIEW","txt":"රතු ඇපල් 9ට කොල ඇපල් 4ක් එකතු කල විට මුලු ඇපල් ගණන කීයද?, රතු ඇපල් 8ක් තිබේ, මුලු ඇපල් ගණන 17ක් වීමට කොල ඇපල් කීයක් එකතු කල යුතුද?, රතු ඇපල් 6ට කොල ඇපල් 6ක් එකතු කල විට මුලු ඇපල් ගණන කීයද?","img":"https://cdn.poll-maker.com/9-432246/capture-3.png?sz=1200-000000100053"}
Make your own Survey
- it's free to start.