2.ස්නේහ මූලික කරගත් ලිහිසිකාරක වන බේබි ඔයිල් සහ වැස්ලීන්, ලැටෙක්ස් කොන්ඩම් සමග භාවිතා කිරීම ආරක්ෂා සහිතය.
���ත්‍යය
���සත්‍යය
3.කොන්ඩමයේ සංවෘත කෙළවර තිබෙන කුඩා ඉදිමුම වැනි කොටස මිරිකා එහි වාතය ඉවත් නොකල හොත් කොන්ඩමය කැඩී යා හැකිය.
���ත්‍යය
���සත්‍යය
4.ලිංගික එක්වීමක් අවසානයේදී පිරිමියා කොන්ඩමය සිය සහකරුවාගෙන්/සහකාරියගෙන් ඉවතට ගත යුතු අතර එහිදී කොන්ඩමයේ විවෘත කෙළවරින් අල්ලාගත යුතුය.
���සත්‍යය
���සත්‍යය
5.පරිස්සමින් සෝදා ගැනීමෙන් පසුව කොන්ඩමයක් නැවත නැවතත් භාවිතා කල හැකිය.
���සත්‍යය
���සත්‍යය
6.පෙර සූදානමක් ලෙස ඔබේ පසුම්බියේ කොන්ඩමයක් ගෙන යා හොඳ අදහසකි.
���ත්‍යය
���සත්‍යය
7.අනෙකුත් සිල්ලර භාණ්ඩ මෙන්ම කොන්ඩමයකටත් කල් ඉකුත්වීමේ දිනයක් තිබේ.
���ත්‍යය
���සත්‍යය
8.සියලුම කොන්ඩම් එකම ප්‍රමාණයෙන් පැමිණේ.
���ත්‍යය
���සත්‍යය
{"name":"1.ලැටෙක්ස් කොන්ඩම් අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමට හැකි යැයි නිර්දේශ කර තිබේ.", "url":"https://www.quiz-maker.com/QPREVIEW","txt":"1.ලැටෙක්ස් කොන්ඩම් අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමට හැකි යැයි නිර්දේශ කර තිබේ., 2.ස්නේහ මූලික කරගත් ලිහිසිකාරක වන බේබි ඔයිල් සහ වැස්ලීන්, ලැටෙක්ස් කොන්ඩම් සමග භාවිතා කිරීම ආරක්ෂා සහිතය., 3.කොන්ඩමයේ සංවෘත කෙළවර තිබෙන කුඩා ඉදිමුම වැනි කොටස මිරිකා එහි වාතය ඉවත් නොකල හොත් කොන්ඩමය කැඩී යා හැකිය.","img":"https://www.quiz-maker.com/3012/images/ogquiz.png"}
Make your own Survey
- it's free to start.